Droughut is a harbinger of doom
ජීවිතේ ලග හීන නිදි වරන නෙතු දෑලකියාවිද කතාවක්දුක්විදපු අතීතෙට..පොත් අකුරු බොදවෙලාසිනාසෙන හීනයටඅරුණැල්ල වී මහදපිපේවිද ජීවිතය...ජීවිතය යථාර්ථයක්එකම එක හීනයක්දිනන එක අරමුණක්නොනවතින හීනයක්.
ජීවිතේ ලග හීන
නිදි වරන නෙතු දෑල
කියාවිද කතාවක්
දුක්විදපු අතීතෙට..
පොත් අකුරු බොදවෙලා
සිනාසෙන හීනයට
අරුණැල්ල වී මහද
පිපේවිද ජීවිතය...
ජීවිතය යථාර්ථයක්
එකම එක හීනයක්
දිනන එක අරමුණක්
නොනවතින හීනයක්.
ජීවිතේ ලග හීන නිදි වරන නෙතු දෑල කියාවිද කතාවක් දුක්විදපු අතීතෙට.. පොත් අකුරු බොදවෙලා සිනාසෙන හීනයට අරුණැල්ල වී මහද පිපේවිද ජීවිතය... ජීවිතය...